හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ වට මේ සාකච්ඡාවක් පසුගියදා උත්සවයකදී පැවැත්වී තිබේ. මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අභයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යන මහත්වරුන්ද සහභාගි වී ඇත. වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවී ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ වගේම මෙම සාකච්ඡා පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේත් බොහෝ දෙනකුගේ අවධානය යොමු වී ඇතිවූ බවද වාර්තා වේ.






















