නිල සංචාරයක් සඳහ අද පෙ.ව 12.10ට බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාලස් මහතා පිළිගනු ලැබුවේ ය. ඒ මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අද පෙ.ව. පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය.






















