Friday, April 17, 2026
HomeNEWSවිපක්ෂ නායක කාර්යාලයේ ධර්ම දේශනය අද දෙව්රම් විහාරයේ දී.

විපක්ෂ නායක කාර්යාලයේ ධර්ම දේශනය අද දෙව්රම් විහාරයේ දී.

විපක්ෂ නායක කාර්යාලයේ ධර්ම දේශනය අද දෙව්රම් විහාරයේ දී.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත සෑම පුන් පොහෝ දිනක ම විපක්ෂ නායක කාර්යාලය සංවිධානය කරනු ලබන සුමධුර ධර්ම දේශනාව මෙවර පොසොන් පොහෝ දිනය නිමිති කර ගෙන පන්නිපිටිය ⁣ශ්‍රී දෙව්රම් විහාරයේ දී අද පැවැත්විණි.මෙවර ධර්ම දේශනය ශ්‍රී විපශ්‍යාරාම පුරාණ මහා විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පුජ්‍යපාද මහකුඹුක්වැව චන්ද්‍රානන්ද ස්වාමීන් වහන්සේ විසින් පැවැත් වූ අතර ඒ සඳහා සැදැහැති බෞද්ධයන් විශාල පිරිසක් එක්ව සිටියේය.https://youtu.be/GSbvFAfELNk?si=2PIZpMei7sc0qOq1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img