හිටපු ජනාධිපති ,එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශරීර ඇප තුනක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මීට ස්වල්ප වෙලා කළ පෙර නියම කළේය. ඒ අනුව රුපියල් ලක්ෂ 50 බගින් වූ ශරීර ඇප තුනක් මත ඒ මහතා ඇප මත මුදා හැරීමට කටයුතු කෙරිණ .නඩුව ඔක්තෝබර් 29 වැනිදා දක්වා කල්තැබිණ.






















