Wednesday, August 12, 2026
HomeNEWSජනපති අනුර කච්චතිවු දූපතට

ජනපති අනුර කච්චතිවු දූපතට

ජනපති කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවක ඊයේ(01) යාපනයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන් අනතුරුව යාපනය කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය. ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 සංශෝධනය ගැන ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවොත් කියන්න දන්නේ නැහැ -නාමල් රාජපක්ෂ

22 සංශෝධනය ගැන ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවොත් කියන්න දන්නේ නැහැ -නාමල් රාජපක්ෂ 22 වෙනි සංශෝධනය ගැන ඔබ අවංකව ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවත් කියන්න දන්නේ නැහැ....

රජයේ අරමුණ එක් පක්ෂයක් පාලනය කරන යුගයක් රටේ ඇති කිරීම-විපක්ෂ නායක සජිත්

රජයේ අරමුණ එක් පක්ෂයක් පාලනය කරන යුගයක් රටේ ඇති කිරීම මිස ජනතා ගැටලුවලට විසඳුම් දීම නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතිමහත් බහුතරයක් ලංකාවේ...

සියලු මාර්ග සංවර්ධන කටයුතු නිසි කලට අවසන් කරන්න-ජනපති

මහාමාර්ග අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡා ජනපති ප්‍රධානත්වයෙන් සියලු මාර්ග සංවර්ධන කටයුතු නිසි කලට අවසන් කරන්න ජනපති ග්‍රාමීය මාර්ග සංවර්ධනයේදී දිස්ත්‍රික් කමිටු රැස්වීම්වලදී ඉදිරිපත් වන කඩිනම්...

දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම තරයේ හෙළා දකිමු-දිනන දකුණ

දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම තරයේ හෙළා දකිමු! මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img