Wednesday, August 5, 2026
HomeNEWSබැකෝ සමන්ගේ මස්සිනාත් අත්අඩංගුවට

බැකෝ සමන්ගේ මස්සිනාත් අත්අඩංගුවට

පොලිසිය විසින් සිදු කරන ලද සෝදිසියකදී, මිද්දෙණිය, වැලිපිටිය ප්‍රදේශයේ පිහිටි අපරාධකරුවෙකු ලෙස සැලකෙන “බැකෝ සමන්” ගේ මස්සිනාට අයත් නිවසකින් භාණ්ඩ කිහිපයක් සොයාගෙන තිබේ.එම පුද්ගලයාද බියගම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය අතර, මයික්‍රෝ පිස්තෝලයක්, ඊට අදාළ මැගසිනයක් සහ පතොරමක් විය.ඊට අමතරව, එම නිවසේ සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 555ක ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව නිල වාර්තා මඟින් තහවුරු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගැනේ.

ආණ්ඩුව මහානායක හිමිවරුන්ටත් බොරු කරනවා -දයාසිරි

ආණ්ඩුව මහානායක හිමිවරුන්ටත් බොරුකරන බවට සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා චෝදනා නගනවා. ඔහු පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට සහභාගි වෙමින් මේ...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමඟ නව සාකච්ඡා ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලෝක බොරතෙල් මිල 5% කට ආසන්න ප්‍රමාණයකින් පහළට. බ්‍රෙන්ට් ‍ බොරතෙල් බැරලයක්...

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ.. පහත් බිම්වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා එහි ජලය මහවැලි ගඟට මුදා හැරීම හේතුවෙන් උලපනේ, ගෙලිඔය, ගම්පොළ, පේරාදෙණිය සහ කටුගස්තොට යන ප්‍රදේශවල ගඟ දෙපස...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img