Wednesday, August 5, 2026
HomeNEWSගාසා තීරයට බෝම්බ හෙලීම නවත්වන ලෙස ඇමරිකානු ජනාධිපති ඊශ්‍රායලයට දැනුම් දෙයි.

ගාසා තීරයට බෝම්බ හෙලීම නවත්වන ලෙස ඇමරිකානු ජනාධිපති ඊශ්‍රායලයට දැනුම් දෙයි.

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට හමාස් සංවිධානය කැමැත්ත පළ කිරීමත් සමඟ ගාසා තීරයට බෝම්බ හෙලීම නවත්වන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයට දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගැනේ.

ආණ්ඩුව මහානායක හිමිවරුන්ටත් බොරු කරනවා -දයාසිරි

ආණ්ඩුව මහානායක හිමිවරුන්ටත් බොරුකරන බවට සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා චෝදනා නගනවා. ඔහු පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට සහභාගි වෙමින් මේ...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමඟ නව සාකච්ඡා ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලෝක බොරතෙල් මිල 5% කට ආසන්න ප්‍රමාණයකින් පහළට. බ්‍රෙන්ට් ‍ බොරතෙල් බැරලයක්...

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ.. පහත් බිම්වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා එහි ජලය මහවැලි ගඟට මුදා හැරීම හේතුවෙන් උලපනේ, ගෙලිඔය, ගම්පොළ, පේරාදෙණිය සහ කටුගස්තොට යන ප්‍රදේශවල ගඟ දෙපස...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img