Wednesday, August 5, 2026
HomeNEWSනොවැම්බර් 01වෙනිදා සිට ෂොපින් බෑග් සඳහා මුදල් අය කෙරේ

නොවැම්බර් 01වෙනිදා සිට ෂොපින් බෑග් සඳහා මුදල් අය කෙරේ

නොවැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ෂොපිං බෑග් නොමිලේ ලබාදීමට නොහැකි අතර ඒ සඳහා අයකරනු ලබන මුදල බිල්පතෙහි සදහන් කළ යුතු බවට දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගැනේ.

ආණ්ඩුව මහානායක හිමිවරුන්ටත් බොරු කරනවා -දයාසිරි

ආණ්ඩුව මහානායක හිමිවරුන්ටත් බොරුකරන බවට සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා චෝදනා නගනවා. ඔහු පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට සහභාගි වෙමින් මේ...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමඟ නව සාකච්ඡා ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලෝක බොරතෙල් මිල 5% කට ආසන්න ප්‍රමාණයකින් පහළට. බ්‍රෙන්ට් ‍ බොරතෙල් බැරලයක්...

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ.. පහත් බිම්වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා එහි ජලය මහවැලි ගඟට මුදා හැරීම හේතුවෙන් උලපනේ, ගෙලිඔය, ගම්පොළ, පේරාදෙණිය සහ කටුගස්තොට යන ප්‍රදේශවල ගඟ දෙපස...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img