Thursday, November 6, 2025
HomeNEWSඅවියානා සිලෝන් ආරාධනාවකට දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු සරත් කුමාර් ශ්‍රී...

අවියානා සිලෝන් ආරාධනාවකට දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු සරත් කුමාර් ශ්‍රී ලංකාවට

අවියානා සිලෝන් ආරාධනාවකට අනුව දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු සරත් කුමාර් ශ්‍රී ලංකාවටදකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු සරත් කුමාර් අද( 05) දින පෙරවරු 11.05ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම අරමුණින් දින 04ක කාලයක් සරත් කුමාර් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාවේ පළමු තරු 7 හෝටලය වන අවියානා සිලෝන් රිසෝට්, ප්‍රයිවට් චැලේට්ස් සහ ආශ්‍රම් (Aviyana Ceylon Resort – Private Chalets & Ashrams) හි සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතාගේ ආරධනාවකට අනුව මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සරත් කුමාර් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.මහනුවර, තෙල්දෙණිය, උඩිස්පත්තුව ප්‍රදේශයේ ඉතා රමණීය පරිසරයක පිහිටා ඇති මෙරට ප්‍රථම තරු 7 හෝටලය වන අවියානා සිලෝන් රිසෝට් වෙත හෙට (06) දින සරත් කුමාර් පැමිණීමට නිමිතව ඇත.මීට අමතරව කොළඹ, ගාල්ල, යන ප්‍රදේශවලද සරත් කුමාර් සංචාරය කිරීමට නියමිතයි.දකුණු ඉන්දීය ප්‍රකට නළු සරත් කුමාර් අරසු, පාරයි, ගාම්භීරම් ඇතුළු චිත්‍රපට රාශියක ප්‍රධාන චරිත රඟපා ඇති අතර ඔහු ඉන්දියාවේ පමණක් නොව ශ්‍රී ලංකාවේද ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය කලාකරුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාලිමාව බලය ලබාගත් කොලොන්න ප්‍රාදේශීය සභාවේ අයවැය පරාදයි

ජතික ජනබලවේගයේ බලය පවතින කොළොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය කෙටුම්පත පරාජයට පත්වුණා.අද (06) දා පෙරවරු 10 ට පමණ කොළොන්න ප්‍රාදේශීය සභාවේ මාසික සභාවාරය...

2026 අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ද එම අවස්ථාවට එක් වුණා. වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර...

මහනුවර, පල්ලෙකැලේ ගිනිපෙට්ටි කම්හලක ගින්නක්

මහනුවර, පල්ලෙකැලේ පිහිටි ගිනිපෙට්ටි කම්හලක ගින්නක් හටගෙන තිබෙනවා.මේ වන විට ගින්න පැතිරෙමින් පවතින බවයි පල්ලේකැලේ පොලිසිය සඳහන් කළේ.ගින්න පාලනය කිරීම සඳහා මහනුවර නගර සභා...

පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කිරීම ගැන සජිත් ඉන්දීය කථානායකවරයා සමග සාකච්ඡා කරයි

*පාර්ලිමේන්තු සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ගෙන විපක්ෂ සජිත් ප්‍රේමදාස මහතා ලෝක් සභා කථානායක ඕම් බිර්ලා මහතා හමුවෙයි*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉන්දීය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img