උසස් පෙළ සිසුවා තැනූ රැහැන් රහිත වෙද නලාව ජනපති අතට …
උසස් පෙළ ශිෂ්‍යයෙක් තමා නිර්මාණය කළ රැහැන් රහිත වෙද නලාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ඉදිරිපත් කරයි.
ජනාධිපතිතුමා අද (13) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවට ගිය අවස්ථාවේ වෙනුර විජේසේකර සිසුවා සිය නිර්මාණය පිළිබඳව එතුමා දැනුවත් කළේය.
උපකරණය පරීක්ෂා කළ රාජපක්ෂ මැතිතුමා සිසුවාගේ දස්කම් අගය කළේය.





























