ඡන්දය කල් දැමීම ගැන කිසිදු සාකච්ඡාවක් නැහැ-මැකෝ කියයි.
ඡන්දය කල් දැමීම ගැන කිසිදු සාකච්ඡාවක් නැහැ-මැකෝ කියයි. අගෝස්තු මස පස්සෙන්දා පැවැත්වීම නියමිතපාර්ලිමේන්තු මහ මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් කිසිදු සාකච්චාවක් ආරම්භ කර නොමැති බව ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි. යාපනය දිස්ත්රික්කයේ ැතිවරන කාරයාලය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව ප්‍රකාශ කළේය. වීඩියෝ සහිතයි.






















