Tuesday, September 8, 2026
HomeNEWSLatest Newsආර්ථික අර්බුදයත් කොරෝනා දෙවැනි රැල්ලක් ජයගත හැක්කේ එජාපෙට පමණයි.

ආර්ථික අර්බුදයත් කොරෝනා දෙවැනි රැල්ලක් ජයගත හැක්කේ එජාපෙට පමණයි.

ආර්ථික අර්බුදයත් කොරෝනා දෙවැනි රැල්ලක් ජයගත හැක්කේ එජාපෙට පමණයි.

රටේ වර්තමානයේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය සහ කොරෝනා දෙවැනි රැල්ල යන අභියෝග ජයගත හැකි එකම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණක් වන බව එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. හැමවිටම මේ රටේ ආර්ථිකය වැටී ඇති සෑම අවස්ථාවකදීම ආර්ථිකය නැගී සිටීමට ශක්තිමත් අඩිතාලමක් දැම්මේ එක්සත් ජාතික පක්ෂය විසින් බවද රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙන්වා දෙන ලදී. ඡන්ද ව්‍යාපාරය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවක දී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට පැමිණෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම් ප්‍රදානය අද. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව පත්වීම් 100 ක් ප්‍රදානය කෙරේ. පත්වීම් ප්‍රදානය අද...

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img