මේ වන විට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුර සම්බන්ධයෙන් පන්සියයකට ආසන්න පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරන්නේ මෙම corona පොකුර පාලනය කිරීම සඳහා උපරිම ආකාරයකින් කටයුතු කරමින් සිටින බවයි. වීඩියෝ සහිතයි.






















