Monday, July 27, 2026
HomeNEWSමරණ සංඛ්‍යාව 123 දක්වා ඉහළට.. 130ක් අතුරුදන්

මරණ සංඛ්‍යාව 123 දක්වා ඉහළට.. 130ක් අතුරුදන්

*ආපදා කලමණාකරන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික)* *මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස්.

මේ වන විට සුලි කුණාටු තත්වය දිවයිනෙන් ඔබ්බට ගිහින් තිබෙනවා.මෙහි බලපෑම තවම දිවයින පුරා තිබෙනවා.වැස්ස අඩු උනාට ආපදා තත්වය තවම පවතිනවා.ඉහල කදුකරයට ලැබුනු වැස්ස නිසා ඒ ජලය පහලට ගලා එමින් තිබෙනවා.ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය ගමන් බිමන් යන්න එපා.මේ වෙනකොට පවුල් 102877 ක් විපතට පත් වී තිබෙනවා.ඒ අනුව පුද්ගලයින් 373428 ක් අවතැන් වී තිබෙනවා. 123 ක් මිය ගොස් තිබෙනවා.130 අතුරුදන් වී තිබෙනවා.488 අවතැන් මධ්‍යස්ථාන ක්‍රියාත්මකයි.13690 පවුල් අවතැන් වී තිබෙනවා.කලා ඔය පාලම මත සිරවූ බස් රථයේ සිටි මගීන්ගෙන් 49 දෙනෙකු මුදාගෙන තිබෙනවා.ජර්මන් ජාතික කාන්තාවක් සහ මහාධිකරණ විනිසුරුව⁣රයෙකුත් ඒ අතර ඉන්නවා බෝට්ටු වල අවශ්‍යතාව වැඩියි.නමුත් එවැනි බෝට්ටු ප්‍රමාණයක් සොයා ගන්න අපහසුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවානම් වහාම ජනමත විචාරණයකට යන්න- නාමල්

ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්‍රශ්නයට වඩා, ධීවරයාගේ ප්‍රශ්නයට වඩා, උපාධිධාරියාගේ ප්‍රශ්නයට වඩා, පාසල් ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට වඩා, රැකියා විරහිත තරුණයාගේ ප්‍රශ්නයට වඩා, දරුවාගේ අධ්‍යාපනයේ තියෙන...

ජාතික සුපිලිපන් සතිය අදින් ඇරඹේ

"සුපිලිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්"ජාතික සුපිලිපන් සතිය අදින් ඇරඹේසුපිලිපන් දිවුරුම අද පෙරවරු 9ට "සුපිලිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" යන තේමාව යටතේ ප්‍රකාශයට පත්...

ඇමරිකාව සහ ඉරානය ප්‍රහාර තාවකාලිකව අත්හිටුවීමත් සමඟ බොරතෙල් මිල පහළට

ඇමරිකාව සහ ඉරානය ප්‍රහාර තාවකාලිකව අත්හිටුවීමත් සමඟ බ්‍රහස්පතින්දා (23) ඩොලර් 100 ඉක්මවා ගිය බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 92 දක්වාත්, ඩොලර් 93 ඉක්මවා තිබූ...

ශාසනාරක්ෂක සංඝ සභාවෙන් ජූලි 27 සංඝ සමුළුවක්

වර්තමානයේ මෙරට පවතින ජාතික, ආගමික හා දේශපාලනික වාතාවරණය හමුවේ සම්බුද්ධ ශාසනයේ සහ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සමස්ත මහ සංඝරත්නය සංවිධානාත්මකව සක්‍රිය ලෙස පෙරමුණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img