Sunday, July 26, 2026
HomeNEWSඉන්දියාවට ඇමති විජිතගේ ස්තුතිය

ඉන්දියාවට ඇමති විජිතගේ ස්තුතිය

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා අතර විශේෂ හමුවක් සිදුවී තිබේ. මෙම හමුවේදී විජිත හේරත් අමාත්‍යවරයා හදිසි ආපදා තත්ත්වය අවස්ථාවේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට දැක්වූ දැඩි සහයෝගය ගැන රට වෙනුවෙන් සිය ස්තුතිය පුදකර ඇත. එම හමුවීමෙන් අනතුරුව විජිත හේරත් අමාත්‍යවරයා සිය X ගිණුමේ තැබූ සටහන පහත දැක්වේ. මම ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවූ අතර, ශ්‍රී ලංකා රජය වෙනුවෙන්, අපගේ සමීප මිතුරෙකු සහ අසල්වැසියෙකු වන ඉන්දියාව සාගර් බන්ධු මෙහෙයුම යටතේ ලබා දුන් ක්ෂණික සහ අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් අවංක කෘතඥතාව පළ කළෙමි. ශ්‍රී ලංකාවේ ප්‍රතිසාධන හා නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියේ සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අපගේ සාකච්ඡාවල අවධානය යොමු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශාසනාරක්ෂක සංඝ සභාවෙන් ජූලි 27 සංඝ සමුළුවක්

වර්තමානයේ මෙරට පවතින ජාතික, ආගමික හා දේශපාලනික වාතාවරණය හමුවේ සම්බුද්ධ ශාසනයේ සහ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සමස්ත මහ සංඝරත්නය සංවිධානාත්මකව සක්‍රිය ලෙස පෙරමුණ...

ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි

විරෝධතාකරුවන් සමඟ 03 වන වටයේ සාක්ච්ඡාවලට පෙර, ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි: ඉන්දීය මාධ්‍ය.

මාලිමා මන්ත්‍රී අසිතට දිනන දකුණෙනුත් අභියෝගයක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අභියෝගය හැකිනම් භාරගෙන පෙන්වන්න. පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කරමින් මහජනතාව නොමග යැවීම සඳහාශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතාට...

විදෙස්ගත ශ්‍රමිකයන්ට ආයෝජන සඳහා මෙරට ඌණ උපයෝජිත ඉඩම්

විදෙස්ගත ශ්‍රමිකයන් නැවත පැමිණි පසු අනාගත අභිවෘද්ධිය උදෙසා වන ආයෝජන සඳහා මෙරට ඌණ උපයෝජිත ඉඩම් ලබා දීමට වැඩපිළිවෙළක් සකසන්න ශක්තිමත් වැවිලි ක්ෂේත්‍රයක් වෙනුවෙන් ආයතන ඒකාබද්ධ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img