Wednesday, September 9, 2026
HomeNEWSලෝක ක්‍රිකට් කිරුළ දිනා අදට වසර 30යි

ලෝක ක්‍රිකට් කිරුළ දිනා අදට වසර 30යි

1996 මාර්තු 17 වැනිදා පාකිස්ථානයේ ලාහෝර් නුවර පැවති ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු හතකින් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව ඓතිහාසික ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වුණා.එසේ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය දිනාගෙන අදට වසර 30ක් සපිරෙනවා.අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 242ක ඉලක්කයක් හඹා ගොස් පන්දු 22ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය වාර්තා කළා.මෙහිදී අරවින්ද ද සිල්වා නොදැවී ලකුණු 107ක් ලබාගත් අතර, පන්දු යැවීමේදී ලකුණු 42කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජනපති ප්‍රධානත්වයෙන්

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණකරණයෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය...

පෞද්ගලික අංශයටත් දුම්රිය වාර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම ඔක්තෝබර් 01 දා සිට

පෞද්ගලික අංශයටත් seatreservation.railway.gov.lk වෙබ් අඩවිය හරහා online ක්‍රමයට දුම්රිය වාර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම ඔක්තෝබර් 01 දා සිට ...!! දුම්රිය ප්‍රවාහන පහසුකම් ලබාගන්නා මෙරට පෞද්ගලික...

ඩෙංගු හැදුනමත් කොත්තමල්ලි බීලා ගෙදර ඉන්න ඕනද? නාමල් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි

ජනාධිපතිතුමා හිතන් ඇති පොළට ගියාම පොළේ තියෙන බඩු වල මිළ ඇහුවාම උණ හැදෙනවා කියලා. ඇත්ත,බඩු මිළ වැඩියි. පොළවල් වලට ගියාම ඒ මිළ ගණන් ඇහුවාම...

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට පැමිණෙයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img