අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල යළි ඉහළටසුදු ඩීසල් (L) රු. 79 කින් (නව මිල රු. 382)සුපිරි ඩීසල් (L) රු. 90 කින් (නව මිල රු. 443)ඔක්ටේන් 92 පෙට්‍රල් (L) රු. 81 කින් (නව මිල රු.398)ඔක්ටේන් 95 පෙට්‍රල් (L) රු. 90 කින් (නව මිල රු. 455)භූමිතෙල් (L) රු.60 කින් (නව මිල රු.255): CPC.






















