ඉරානය සමඟ පැවති සාකච්ඡා පදනම් කරගෙන ඉරාන බලාගාර සහ බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල කිරීමට නියමිත සියලුම හමුදා ප්‍රහාර දින පහක කාලයකට කල් දමන ලෙස යුද දෙපාර්තමේන්තුවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උපදෙස් දෙයි: විදෙස් මාධ්‍ය.