Friday, July 24, 2026
HomeNEWSඅධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට

අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ඇරඹෙයි.මේ වන විට මෙම විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අතර විශ්වාසභංගයට අදාල යෝජනාව ඉදිරිපත් කළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා විසින්. එය ස්ථිර කළේ එම පක්‍ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමන් මහතා විසින්. අද දින විවාදය පැවැත්වෙන අතර මීට අදාළ ඡන්ද විමසීම අද සවස 5.30ට පමණ සිදුවීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාකිස්ථානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ ඇමති විජිත අතර හමුවක්

පකිස්ථානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් පිලිපියේනේදී සිදුව තිබේ. එම හමුවෙන් අනතුරුව විජිත හේරත් අමාත්‍යවරයා සිය...

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්

ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප්...

2028 ඔලිම්පික් ඉලක්ක කරගෙන ක්‍රීඩක ක්‍රීඩීකාවන් පුහුණු කිරීම ගැන ජනපතිගෙන් උපදෙස්

නිරෝගිමත් සහ විනයගරුක අනාගත පරපුරක් ගොඩනැගීම වෙනුවෙන්ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් රටට අවශ්‍යයි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ 2027 අයවැය සාකච්ඡාවේදී ජනපති අවධාරණය කරයි ජන ජීවිතය තුළ ක්‍රීඩාව...

රනිල්, සජිත්, නාමල් සමඟ මුළු විපක්ෂයම එකම තැනකට

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාව පිළිබඳ විපක්ෂයේ පක්ෂනායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී අද(23) සවස පැවැත්වුණි. මෙම සාකච්ඡාවට හිටපු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img