Saturday, August 1, 2026
HomeNEWSනාමල්ට උණ

නාමල්ට උණ

පසුගිය සතියේ නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානම්ව සිටියේය.

ඒ ඔහුගේ ඥාතියකුගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහාය මේ සඳහා කෙසේ හො සහභාගී වන ලෙස එම ඥාතිවරයා නාමල්ගෙන් ඉල්ලීමක් කර තිබිණි.

නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට නියමිතව තිබුණේ ඉරිදා රාත්‍රියේය.

නමුත් නාමල්ට හදිසියේම වෛරස් උණ වැලඳී තිබිණි.නාමල් වෛද්‍යවරයකු මුණ ගැසුණු අතර ඔහුගේ උපදෙස වූයේ දින තුනක්වත් විවේක ගන්නා ලෙසය.නාමල් මේ වනවිටත් ගුවන් ටිකට්පත් ලබාගෙන තිබූ අතර වහාම එක අවලංගු කර ගැනීමට නාමල්ට සිදු විය.

නමුත් පොරොන්දු වූ නිසාම හා එහිදී එක්සත් රාජධානියේ ජීවත්වන ජනතාව මුණ ගැසීමට කටයුතු යොදා තිබීම නිසා මේ බ්‍රහස්පතින්දාට නැවත ටිකට් පත් වෙන් කරවා ගැනීමට නාමල් කටයුත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම

පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධියේ චෝදනාවලට අදාලව, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ බහුතර විනිසුරු මඩුල්ල විසින් මරණ දඬුවම නියම කරයි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම ඇතුළු චෝදනාවලට වැරදිකරු කළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ බහුතර විනිසුරුවරු විසින් මරණ දඬුවම නියම කරයි.

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි සියලුම ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව...

ජනවරම ලැබුණේ අධිකරණය විධායකයේ අතකොළුවක් කරගන්න නොවෙයි- විපක්ෂ නායක සජිත්

රජයට වරම් ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මිස ගරු අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ක්‍රමයේ වෙනසක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img