කොස්ගොඩ තාරකගේ සහ ගගනගේ ගෝලයෙකු මත්කුඩු සමඟ ඇරැව්වල දි අත්අඩංගුවට.
සංවිධානාත්මක අපරාධකරුවන් වන කොස්ගොඩ තාරක සහ ගගන ගෙ හෙරොයින් ජාවාරමට සම්බන්ධ සමීපතමයෙකු මහරගම ඇරැව්වල දී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරයි.