Monday, November 9, 2026
HomeNEWSවාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙවත් Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවය ශංහයිහිදී පැවැත්වුණා. පසුගිය(5) ආරම්භ වන එම ප්‍රදර්ශනයට, ශ්‍රී ලංකාව හා කැනඩාව ගෞරවනීය ආරාධිතයින් ලෙස එක් වනවා.
රටවල්, කලාප හා ජාත්‍යන්තර සංවිධාන 162ක් මෙවර ප්‍රදර්ශනයට එක් ‍වන අතර විදේශීය සමාගම් 4142ක් ඊට සහභාගි වී සිටිනවා. එමෙන්ම මෙවර ප්‍රද‍ර්ශනයේ භූමි ප්‍රමාණය වර්ග මීටර් ලක්ෂ 4.4ක්. මෙය චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශන ඉතිහාසයේ ඉහළම ප්‍රදර්ශන වපසරියයි. මේ අතරින් සමාගම්වල ප්‍රදර්ශන භූමි ප්‍රමාණය ප්‍රථම වරට වර්ග මීටර් ලක්ෂ 3.7 ඉක්මවා ගොස් තිබෙනවා. මෙවර ප්‍රදර්ශනයට එක් වන ලොව ප්‍රමුඛතම සමාගම් 500 තුළින් සමාගම් හා පුරෝගාමී සමාගම් ප්‍රමාණය ප්‍රථම වරට 300 ඉක්මවා තිබීම ද විශේෂත්වයක්.
මෙහිදී ලෝකයේ ප්‍රථම වරට එළි දැක්වෙන, ආසියාවේ ප්‍රථම වරට ප්‍රදර්ශනය කෙරෙන හා චීනයේ ප්‍රථම වරට විවෘත කෙරෙන ප්‍රදර්ශන භාණ්ඩ ප්‍රමාණය 480කට වැඩි බවයි වාර්තා වන්නේ. එය ද මෙතෙක් වාර්තා වූ ඉහළම අගය ලෙස ඉතිහාසයට එක් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2025 පැවැති 5.8%ක සංවර්ධනය 2026 වන විට 4.2% දක්වා අඩුවී තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක්...

අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රා.ලේ. කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක්...

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img