Tuesday, November 10, 2026
HomeNEWSවිදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට ...

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට “ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකයන්ගේ කාර්යාංශය (සංශෝධන)” පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත ඉදිරිපත් කළේය.

පූර්ව පිටත්වීමේ පුහුණුව පුළුල් කිරීම, රාජ්‍ය අනුග්‍රහය ලත් නීතිමය නියෝජනය තහවුරු කිරීම සහ විදෙස්ගත ශ්‍රමිකයන් අපේක්ෂිත අර්බුද වලින් ආරක්ෂා කිරීම උදෙසා මෙම ප්‍රතිසංස්කරණය මඟින් මඟපෙන්වයි.

வெளிநாட்டு வேலைவாய்ப்பு பெற்றுச் செல்லும் இலங்கைத் தொழிலாளர்களின் சட்டப் பாதுகாப்பு, உரிமைகள் மற்றும் நலன்களை உறுதிப்படுத்துவதற்காக, ஜனாதிபதி சட்டத்தரணி, கௌரவ பைசர் முஸ்தபா அவர்கள் இன்று பாராளுமன்றத்தில் “இலங்கை வெளிநாட்டு வேலைவாய்ப்புப் பணியகம் (திருத்தச்) சட்டமூலத்தை” தனிநபர் பிரேரணையாகச் சமர்ப்பித்தார்.

புறப்படுவதற்கு முந்திய விரிவான பயிற்சிகள், அரச அனுசரணையுடனான சட்டப் பிரதிநிதித்துவம் மற்றும் வெளிநாடுகளில் சிரமங்களை எதிர்கொள்ளும் தொழிலாளர்களுக்கான உடனடி சட்டப் பாதுகாப்புப் பொறிமுறைகளை உருவாக்குவதை இச்சட்டமூலம் நோக்கமாகக் கொண்டுள்ளது.

Reinforcing a steadfast commitment to the legal protection, rights, and welfare of Sri Lankan migrant workers, President’s Counsel and Member of Parliament, Hon. Faiszer Musthapha, formally presented the “Sri Lanka Bureau of Foreign Employment (Amendment) Bill” as a Private Member’s Bill in Parliament today.

This visionary legislative initiative mandates comprehensive pre-departure training, establishes an absolute statutory right to State-funded legal representation for distressed workers, and implements proactive legal defense protocols.

#FaiszerMusthapha #ParliamentLK #MigrantWorkers #SLBFE #LegislativeReform #JusticeAndRights

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img