කොරෝනා රෝගීන් හමුවන විට සජිත්ගේ මුහුණ පිනා යනවා.
covid 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වන විට සමගි ජන බලවේගය නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මුහුණ සිනහවෙන් පිරි යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ුල්ල දිස්ත්‍රික් අපේක්ෂක ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි. බදුල්ලේ පැවති ජනහමුවකට සහභාගිවෙමින් ඩිලාන් පෙරේරා මහතා මේ බව ප්‍රකාශ කළේය. වීඩියෝ සහිත යි.






















