Wednesday, September 2, 2026
HomeNEWSLatest Newsකොරෝනා දෙවැනි රැල්ල පාලනය කර ගත හැක්කේ අපිට පමණක් බව රනිල් කියයි.

කොරෝනා දෙවැනි රැල්ල පාලනය කර ගත හැක්කේ අපිට පමණක් බව රනිල් කියයි.

කොරෝනා දෙවැනි රැල්ල පාලනය කර ගත හැක්කේ අපිට පමණක් බව රනිල් කියයි.

කොරෝනා දෙවැනි රැල්ල හිස ඔසවා ඇති බවත් එය පාලනය කිරීමට හැකි එකම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවත් එම නිසා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට සියලු දෙනාගේ සහයෝගය හිමිවියයුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ එප්පාවල ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමිනි. වීඩියෝ සහිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා (64) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.

ඉරානයට පහර දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නිසා, ඉරාන ඉලක්ක වෙත පහර දෙන බව අමෙරිකානු හමුදාව පවසයි. බන්ඩර් - අබ්බාස් හි නැගෙනහිරින් පිපිරීම් සිදු වූ බව ඉරාන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img