Monday, November 23, 2026
HomeNEWSගලධාරි හෝටලය ‘Radisson Blu’ ලෙස ඇමති විජිතගේ ප්‍රධානත්වයෙන් සන්නාමගත කෙරේ

ගලධාරි හෝටලය ‘Radisson Blu’ ලෙස ඇමති විජිතගේ ප්‍රධානත්වයෙන් සන්නාමගත කෙරේ

අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් නවීකරණය වූ ගලධාරි හෝටලය ‘Radisson Blu’ ලෙස සන්නාමගත කෙරේ

කොළඹ කොටුව ගලධාරි හෝටලය නවීකරණයෙන් අනතුරුව ‘ Radission Blu Hotel Galadari Colombo’ ලෙස නව මුහුණුවරකින් හා නව නාමයකින් හදුන්වා දීම ඊයේ සිදුවුණා. එළිමහන් පිහිනුම් තටාක,SPA,සහ ව්‍යායාම පහසුකම්,රැස්වීම් සහ උත්සව ශාලා අවන්හල් සහ BAR නව පහසුකම් යටතේ ගලධාරි හෝටලයේ සමන්විත වෙනවා.

නවීකරණයෙන් අනතුරුව හෝටලය සන්නාම කිරීමේ අවස්ථාව විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ සහභාගිත්වයෙන් සිදුවුණා.මෙය කොළඹ කොටස් වෙළඳපොලෙහි ලයිස්තුගත හෝටල් සමාගමක් වේ.නව සන්නාම එළිදැක්වීම හෝටලයේ දැවැන්ත පරිවර්තන ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

දෙසැම්බර් මස වන විට හෝටලයේ කටයුතු සම්පූර්ණයෙන් විවෘත කිරීමට සැලසුම් කර ඇත. ‘ Radission Blu Hotel Galadari Colombo’ නව සන්නාමය සනිටුහන් කිරීමේ අවස්ථාවට හෝටල් ක්ෂේත්‍රයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මෙරට හෝටල් ක්ෂේත්‍රයේ රැකියා විදේශිකයින්ට ලබාදීම නතර කළ යුතුයි- ෆයිසර් මුස්තාපා

විදේශ සබඳතාවලදී මැදුම් පිළිවෙතක් අනුගමනය නොකිරීම හේතුවෙන් අතීත රජයන් අසාර්ථක වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා (න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේ දී අද (23) ප්‍රකාශ කළේය. 2027...

උද්ධමනය 8.5%ක් දක්වා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව සැප්තැම්බර් මස 8.1%ක්වූ උද්ධමන අනුපාතය ඔක්තෝබර් මාසයේදී 8.5%ක් දක්වා ඉහළට.සැප්තැම්බර් මාසයේ 6.9 %ක්වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝබර් මාසයේදී 7.2%ක්...

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බව අවධාරණයෙන් ප්‍රකාශ කරනවා-ෂිරාස් යුනුස්

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට මොහොමඩ් ෆසල් නමැති පුද්ගලයෙකු සිදු කළ ප්‍රකාශය තරයේ හෙළා දකින බව නව ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරයි. එහි...

ජනපති සහ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමක්ද හුවමාරු කර ගැනේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත තායිලන්ත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img