කොරෝනා අපිව අමතක කරන්නේ නැහැ.
covid 19 හෙවත් කොරෝනා වෛරසය අමතක කිරීමට උත්සාහ කළ ද කොරෝනා වෛරසය විසින් අපිව අමතක නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කරයි. කොරෝනා දෙවැනි රැල්ල මතුවී ඇති බවත් එය පාලනය කර ගැනීමට වර්තමාන ආණ්ඩුවට වැඩි පෙළක් නොමැති බවත් රනිල් වික්රමසිංහමහතා ප්රකාශ කළේ ත්රිකුණාමලයේ දී පැවති ජන හමුවකට සහභාගී වෙමිනි. වීඩියෝව සහිත යි.






















