Saturday, September 12, 2026
HomeNEWSLatest Newsදැනට 3 හෝ 4 ඉන්නවා ලඟදීම එජාප නායකයා වෙන බව නවීන් ගෙන්...

දැනට 3 හෝ 4 ඉන්නවා ලඟදීම එජාප නායකයා වෙන බව නවීන් ගෙන් ප්‍රකාශයක්.

දැනට 3 හෝ 4 ඉන්නවා ලඟදීම එජාප නායකයා වෙන බව නවීන් ගෙන් ප්‍රකාශයක්.

එක්සත් ජාතික පක්ෂය තුළ මේ වන විට තමා තුන්වෙනි යා හො 4 වෙනියා අතර සිටින බවත් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වන බවත් ඒ සඳහා තමන්ට සුදුසුකම් තිබෙන බවත් ඉන් අනතුරුව රටේ ජනාධිපති හෝ අගමැති වීමට අදහස් කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව පැවසුවේ ුවරඑළිය ලිදුල ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමිනි. වීඩියෝ සහිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img