මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ළඟ තිබී රුපියල් කෝටි 37 ක චෙක්පතක් හමුවේ.
පාතාලයට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ළඟ තිබී ඔවුන් ගනුදෙනු කරන ලද රුපියල් කෝටි 37 ක චෙක්පතක් පොලිස් විමර්ශනවලදී සොයාගෙන තිබේ. මෙම කරුණු අනාවරණය වූයේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවකදීය. වීඩියෝ සහිතයි.






















