Friday, September 11, 2026
HomeNEWSCOVID-19කන්දකාඩු කොරෝනා රෝගීන් කඩිනමින් සුව කිරීම වෛද්‍ය එලියන්ත වයිට් බාරගනී.

කන්දකාඩු කොරෝනා රෝගීන් කඩිනමින් සුව කිරීම වෛද්‍ය එලියන්ත වයිට් බාරගනී.

කන්දකාඩු ොරෝනා රෝගීන් කඩිනමින් සුව කිරීම වෛද්‍ය එලියන්ත වයිට් බාරගනී.

කන්දකාඩු ොරෝනා රෝගීන් කඩිනමින් සුව කිරීම වෛද්‍ය එලියන්ත වයිට් බාරගනී. කන්දකාඩු පුනරුත්ථාපන මධ්යස්ථානයේ covid 19 හෙවත් කොරෝනා ආසාදිතයින් කඩිනමින් සුව කිරීම සඳහා කුණ්ඩලනී ශක්තියෙන් ආශිර්වාද කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ මූලික සැකැස්ම වෛද්‍ය එලියන්ත වයිට් මහතා විසින් ඊයේ දින ආරම්භ කර තිබේ. වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාගෙන් මිරිහාන පිහිටි නිවසේ දී ඊයේ රජයේ නිලධාරීන් පිරිසක් පැමිණ සිදුකරන ලද සාකච්ඡාවක දී කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය සිටින කොරෝනා ආසාදිතයින් සුව කිරීම සඳහා ආශිර්වාද සිදු කර ලෙසට වෛද්‍ය එලියන්ත වයිට් මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඊයේ සවස වන විට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සිටි මුළු කොරෝනා වෛරස ආසාදන රෝගීන් සංඛ්‍යාව 560 කි. මීට පෙර මෙරට හමුවූ විශාලතම korona වෛරස පොකුරවන නාවික හමුදාවේ corona පොකුරට ද රජයේ ඉල්ලීම් මත වෛද්‍ය එලියන්ත වයිට් මහතා ආශිර්වාද සිදු කළ අතර ඊයේ රාත්‍රිය වන විට නාවික හමුදාවේ කොරෝනා පොකුරේ සිටි ආරාධිතයින් 906 දෙනාම සුවය ලබා තිබුණි. මෙරට සෞඛ්‍ය අංශය ආරක්ෂක අංශ බුද්ධි අංශ දැඩි කැපවීමකින් කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් හඳුනාගෙන නිරෝධායන ලක්කරන නිසා සහ වෛද්‍ය ආරක්ෂිත උපදෙස් ලබා දෙන නිසා තමාගේ ආශිර්වාද ක්‍රියාවලියට එය වඩාත් පහසුවක් වන බව වෛද්‍ය එලියන්ත වයිට් මහතා ප්‍රකාශ කරයි. මීට පෙර එවකට ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් වන ලසිත් මාලිංග sachin tendulkar තිලාන් සමරවීර ඇතුළු ක්‍රීඩකයින් රැසකගේ ආබාධ මුළුමනින්ම සුව කරන ලද්දේ වෛද්‍ය එලියන්ත වයිට් මහතා ගේ ආශිර්වාදයෙන් යි. ලෝකයේ කිසිම වෛද්‍යවරයෙකුට සුව කිරීමට නොහැකි වූ ක්‍රීඩකයන්ගේ ආබාධ ඉතා කෙටි කාලයකදී මුළුමනින්ම සුව කිරීමටයි කුණ්ඩලනී ශක්තියෙන් සිදුකරන ලද ආශිර්වාදයෙන් වෛද්‍ය එලියන්ත වයිට් මහතාට හැකිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img