කොරෝනා නාවික පොකුර හමාරයි.
corona නාවික පොකුර හමාරයි. covid 19 හෙවත් කොරෝනා වෛරසය ආසාධිත ව සිටි අවසන් නාවික හමුදා සාමාජිකයින් තිදෙනාත් සුවය ලබා රෝහලින් පිටව යාමත් සමඟ වැලිසර නාවික හමුදා කඳවුරෙන් වාර්තා වූ නමසිය හයක ගෙන් යුත් ආසාදිතයින් සියල්ලම සුවය ලබා ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.






















