කන්දකාඩු ොරෝනා රෝගීන් කඩිනමින් සුව කිරීම වෛද්‍ය එලියන්ත වයිට් බාරගනී.
කන්දකාඩු ොරෝනා රෝගීන් කඩිනමින් සුව කිරීම වෛද්‍ය එලියන්ත වයිට් බාරගනී. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ covid 19 හෙවත් කොරෝනා ආසාදිතයින් කඩිනමින් සුව කිරීම සඳහා කුණ්ඩලනී ශක්තියෙන් ආශිර්වාද කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ මූලික සැකැස්ම වෛද්‍ය එලියන්ත වයිට් මහතා විසින් ඊයේ දින ආරම්භ කර තිබේ. වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාගෙන් මිරිහාන පිහිටි නිවසේ දී ඊයේ රජයේ නිලධාරීන් පිරිසක් පැමිණ සිදුකරන ලද සාකච්ඡාවක දී කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය සිටින කොරෝනා ආසාදිතයින් සුව කිරීම සඳහා ආශිර්වාද සිදු කර ලෙසට වෛද්‍ය එලියන්ත වයිට් මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඊයේ සවස වන විට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සිටි මුළු කොරෝනා වෛරස ආසාදන රෝගීන් සංඛ්‍යාව 560 කි. මීට පෙර මෙරට හමුවූ විශාලතම korona වෛරස පොකුරවන නාවික හමුදාවේ corona පොකුරට ද රජයේ ඉල්ලීම් මත වෛද්‍ය එලියන්ත වයිට් මහතා ආශිර්වාද සිදු කළ අතර ඊයේ රාත්‍රිය වන විට නාවික හමුදාවේ කොරෝනා පොකුරේ සිටි ආරාධිතයින් 906 දෙනාම සුවය ලබා තිබුණි. මෙරට සෞඛ්‍ය අංශය ආරක්ෂක අංශ බුද්ධි අංශ දැඩි කැපවීමකින් කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් හඳුනාගෙන නිරෝධායන ලක්කරන නිසා සහ වෛද්‍ය ආරක්ෂිත උපදෙස් ලබා දෙන නිසා තමාගේ ආශිර්වාද ක්‍රියාවලියට එය වඩාත් පහසුවක් වන බව වෛද්‍ය එලියන්ත වයිට් මහතා ප්‍රකාශ කරයි. මීට පෙර එවකට ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් වන ලසිත් මාලිංග sachin tendulkar තිලාන් සමරවීර ඇතුළු ක්‍රීඩකයින් රැසකගේ ආබාධ මුළුමනින්ම සුව කරන ලද්දේ වෛද්‍ය එලියන්ත වයිට් මහතා ගේ ආශිර්වාදයෙන් යි. ලෝකයේ කිසිම වෛද්‍යවරයෙකුට සුව කිරීමට නොහැකි වූ ක්‍රීඩකයන්ගේ ආබාධ ඉතා කෙටි කාලයකදී මුළුමනින්ම සුව කිරීමටයි කුණ්ඩලනී ශක්තියෙන් සිදුකරන ලද ආශිර්වාදයෙන් වෛද්‍ය එලියන්ත වයිට් මහතාට හැකිවිය.






















