එජාප සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කිරීම අධිකරණයෙන් ඉවතට.
එජාප සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කිරීම අධිකරණයෙන් ඉවතට. එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහි වාරණය නියෝගයක්නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ දිසා අධිකරණ තීන්දුව බල රහිත කරන ලෙසට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ගොනුකළ අභියාචනය බස්නාහිර සිවිල් අභියාචන මහාධිකරණය විසින් ඉවත දමනු ලබයි.






















