Friday, September 11, 2026
HomeNEWSLatest Newsජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශයන් අති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නාහිමියන් සහා...

ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශයන් අති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නාහිමියන් සහා පූජ්‍ය දිවියාගහ යසස්සි නා හිමි බැහැදකියි

ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශයන් අති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නාහිමියන් සහා පූජ්‍ය දිවියාගහ යසස්සි නා හිමි බැහැදකියි

01

ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශයන් අති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නාහිමියන් බැහැදකියි.

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (22) බම්බලපිටිය වජිරා රාම විහාරස්ථානයේ දී අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නාහිමියන්  බැහැදැක ආශිර්වාදය ලබා ගත්තේය.

02

ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශයන් පූජ්‍ය දිවියාගහ යසස්සි නා හිමි බැහැදකියි.

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (22) ගල්කිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ දී පූජ්‍ය දිවියාගහ යසස්සි නා හිමි බැහැ දැක ආශිර්වාදය ලබා ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img