වැඩ තහනමට ලක්ව සිටින මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිගෙන් උපදෙස්.
වැඩ තහනමට ලක්ව සිටින මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිගෙන් උපදෙස්. වැඩ තහනමට ලක්ව සිටින මීගමුව බන්ධනාගාරය හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායො ප්රධාන ජේලර් වරුන් වන සරත් බණ්ඩාර නිශාන්ත සේනාරත්න සහ කාලිංග කලුඅග්ගල යන අය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගන්නයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ වරයාට නීතිපතිගේ නීතිපති උපදෙස් ලැබී තිබේ






















