අගෝස්තු පළවෙනිදා සිට සියලුම පෙර පාසල් විවෘත කෙරේ.
2020 අගෝස්තු මස පළවෙනිදා සිට සියලුම පෙර පාසල් යළි විවෘත කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.