කුරුණෑගල ඓතිහාසික ගොඩනැගිල්ල විනාශ කිරීම සම්බන්ධයෙන් අන්තර්කාලීන වාර්තාව අගමැති වෙතට.
කුරුණෑගල ඓතිහාසික ගොඩනැගිල්ල විනාශ කිරීම සම්බන්ධයෙන් අන්තර්කාලීන වාර්තාව අගමැති වෙතට. කුරුණෑගල ඓතිහාසික වටිනාකමකින් යුත් ගොඩනැගිල්ල විනාශ කිරීම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත්කළ කමිටුවේ අන්තර්කාලීන වාර්තාව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දී තිබේ.






















