චම්පික රණවකට ඔක්තෝම්බර් 23 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි.
2016 වසරේ දී සිදු වූ රිය අනතුරකට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ඔක්තෝම්බර් 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ මහාධිකරණයෙන් සිතාසි.