කුරුණෑගල පුරාවිද්‍යාත්මක ගොඩනැගිල්ල විනාශ කිරීමට වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර.
කුරුණෑගල පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ගොඩනැගිල්ල විනාශ කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද කමිටු ඉදිරිපත් කළ යෝජනා පහකින් යුත් අන්තර්කාලීන වාර්තාවෙන් එම විනාශයට වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට යෝජනා කර තිබේ.






















