කුරුණෑගල ගොඩනැගිල්ල ට හානි සිදු කිරීම ගැන විමර්ශන වාර්තාව 31වෙනදාට පෙර එවන ලෙසට නීතිපති දැනුම්දෙයි.
කුරුණෑගල බුවනෙක හෝටල් ගොඩනැගිල්ලට අලාභ හානි සිදු කිරීම ගැන විමර්ශනයට අදාළව නීතිපතිගෙන් වැඩ බලන පොලිස්පති ට උපදෙස් ලිපියක් ලැබී ඇත. එමගින් කියවෙන්නේ විමර්ශන උදෘතය මෙම 31 වෙනිදාට පෙර නීතිපති දෙපාර්තමේන්තුවට එවන ලෙසයි.






















