Sunday, November 15, 2026
HomeNEWSLatest Newsමැතිවරණය දිනයේ පෙරවරුවේ ම ඡන්ද පොළට ගොස් පොහොට්ටුව ඉදිරියේ කතිරය ගසා ...

මැතිවරණය දිනයේ පෙරවරුවේ ම ඡන්ද පොළට ගොස් පොහොට්ටුව ඉදිරියේ කතිරය ගසා තමන්ගේ වටිනා ඡන්දය භාවිතා කරන්න…

මැතිවරණය දිනයේ පෙරවරුවේම ඡන්ද පොළට ගොස් පොහොට්ටුව ඉදිරියේ කතිරය ගසා  තමන්ගේ වටිනා ඡන්දය භාවිතා කරන්න…

මැතිවරණය දිනයේ පෙරවරුවේ ම ඡන්ද පොළට ගොස් පොහොට්ටුව ඉදිරියේ කතිරය ගසා  තමන්ගේ වටිනා ඡන්දය භාවිතා කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලයි. අද (2020.07.27) පෙරවරුවේ කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ පැවති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

හැටනව ලක්ෂයක් ජනතාවගේ ඡන්දයෙන් පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම සඳහා ඔහුට සහය දක්වන පාර්ලිමේන්තුවක් සහ කැබිනට් මණ්ඩලයක් අත්‍යවශ්‍ය වී තිබේ.  දිවයින පුරා ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙළ, පාසැල් ගොඩනැගීම, රෝහල් ගොඩනැගීම  සහ මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම ඇතුළු වැඩසටහන් රැසක් ද ආරම්භ කිරීමට ජනාධිපතිවරයා මේ වන විටත් සැලසුම් සකස් කොට තිබේ.

එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට නම් ඔහුට සහය දක්වන පාර්ලිමේන්තුවක් තිබිය යුතු ය.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කොට තුනෙන් දෙකක බලයක් සහිත පොදුජන පෙරමුණු රජයක් පිහිටුවීම සඳහා ඡන්දය දා පෙරවරුවේ ම ඡන්ද පොළට ගොස් පොහොට්ටුව ඉදිරියේ කතිරය ගසා තමන්ගේ වටිනා ඡන්දය භාවිතා කරන්නැයි   අග්‍රාමාත්‍යවරයා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සෞඛ්‍ය හා අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කළේ මෙවර අයවැයෙන් -අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරේ. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා මෙවර අයවැයෙන් ඉතිහාසයේ වැඩිම...

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම් 33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.මෙම...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img