කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් විසි එක් දෙනෙක් සුවය ලබති.
covid 19 හෙවත් කොරෝනා වෛරසය ආසාධිත ව සිටි මෙරට තවත් රෝගීන් විසි එක් දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. මේ අනුව කොරෝනා වෛරසය ආසාදිත ව සිට සුවය ලැබූ මුළු සංඛ්‍යාව 2317ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.






















