මීගමු බන්ධනාගාර ලොක්කා තවමත් නිදැල්ලේ…. පොලිසිය 87000ක් මොකද කරන්නේ.
මීගමුව බන්ධනාගාරයේ හිටපු ප්රධාන අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට නොගෙන පොලීසිය සිදු කරන්නේ කුමක් ද කියා නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයේදී පොලිසියට දොස් පවරයි. වීඩියෝ සහිතයි.