අඹතලේ අවට දැඩි රථවාහන තදබදයක්.
ජල නළ අලුත්වැඩියා කටයුත්තක් නිසා කොළඹ අවිස්සාවේල්ල පරණ පාරේ අඹතලේ මංසන්ධිය අවට දැඩි රථ වාහන තදබදයක් පවතින නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටය පොලිසිය ඉල්ලීමක්.