පොහොට්ටුවේ අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනෙකුට මරණ දඬුවම.
2015 ජනාධිපතිවරණ සමයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකු ට රත්නපුර මහාධිකරණය මඟින් මරණීය දණ්ඩනය නියම කරන ලදී. ප්‍රේමලාල් ජයසේකර මහතා මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදිමින් සිටින අපේක්ෂකයෙකි.






















