දුරකථනයට සහය දෙන මන්ත්රීවරුන් තිස් හත් දෙනෙකු එජාපයෙන් විසන්ධි කෙරේ.
සමගි ජන බලවේගය ට සහාය ලබා දෙන තවත් එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්රීවරුන් තිස් හත් දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ක්රියා කළ බව එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා ප්රකාශ කරයි.






















