Wednesday, July 22, 2026
HomeNEWSLatest Newsමරණ දඬුවම හිමි වූ චොකා මල්ලිට මැතිවරණයට තරඟ කිරීමට කිසිම බාදාවක් නෑ.

මරණ දඬුවම හිමි වූ චොකා මල්ලිට මැතිවරණයට තරඟ කිරීමට කිසිම බාදාවක් නෑ.

මරණ දඬුවම හිමි වූ චොකා මල්ලිට මැතිවරණයට තරඟ කිරීමට කිසිම බාදාවක් නෑ.

මරණීය දණ්ඩනය නියම කර දැනට බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා හෙවත් චොකා මල්ලිට මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. නමුත් ඔහු මැතිවරණ ජයග්‍රහණය කළහොත් පාර්ලිමේන්තුව පත් කිරීම සම්බන්ධයෙන් නීති උපදෙස් ගැනීමට සිදුවන බව ද කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ ප්‍රේමලාල් ජයසේකර මහතාට අධිකරණය විසින් ලබා දී ඇති තීරණය මැතිවරණය සඳහා බාධාවක් නොවන බවත් ඔහුට රත්නපුර දිස්ත්‍රික්කය ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට හැකියාව පවතින බවත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවත් ඉහළට

ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඇ:ඩො: 3 කින් පමණ ඉහළ ගොස් ඩොලර් 95 ක මට්ටමට ලඟා වෙයි: විදෙස් මාධ්‍ය.

ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ කිසියම් නෞකාවකට පහර දුනහොත්, ඉරානයේ පාලම් හෝ බලාගාර බෝම්බ දමා විනාශ කරන බව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි: විදෙස් මාධ්‍ය.

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img