ශ්‍රී ලංකාවේ ජනගහනය හරීන් ප්‍රනාන්දු වෙනස් කරයි…. ජනගහනය මිලියන 600යි.
ශ්‍රී ලංකාවේ මිලියන 600 ක ජනතාවක් මේ වන විට මුහුණු ආවරණ දමාගෙන සිටින බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ස්වර්ණවාහිනී පැවති රතු ඉර දේශපාලන සජීවී වැඩසටහනට එක් වෙමිනි. එම ප්‍රකාශය නිවැරදි කරමින්් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ මෙරට ජනගහනය මිලියන 600ක්නොව මිලියන විසි දෙකක් බවයි. වීඩියෝ සහිතයි.






















