Tuesday, October 27, 2026
HomeNEWSLatest Newsමරණ දඬුවම හිමි වූ චොකා මල්ලිට මැතිවරණයට තරඟ කිරීමට කිසිම බාදාවක් නෑ.

මරණ දඬුවම හිමි වූ චොකා මල්ලිට මැතිවරණයට තරඟ කිරීමට කිසිම බාදාවක් නෑ.

මරණ දඬුවම හිමි වූ චොකා මල්ලිට මැතිවරණයට තරඟ කිරීමට කිසිම බාදාවක් නෑ.

මරණීය දණ්ඩනය නියම කර දැනට බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා හෙවත් චොකා මල්ලිට මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. නමුත් ඔහු මැතිවරණ ජයග්‍රහණය කළහොත් පාර්ලිමේන්තුව පත් කිරීම සම්බන්ධයෙන් නීති උපදෙස් ගැනීමට සිදුවන බව ද කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ ප්‍රේමලාල් ජයසේකර මහතාට අධිකරණය විසින් ලබා දී ඇති තීරණය මැතිවරණය සඳහා බාධාවක් නොවන බවත් ඔහුට රත්නපුර දිස්ත්‍රික්කය ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට හැකියාව පවතින බවත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img