ඉදිරි පැය 24 තුළ සබරගමුව මධ්‍යම පළාත්වල සහ ගාල්ල මාතර හා කළුතර යන දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.